Pages

Thursday, May 20, 2010

පාතාලේ



අහසෙ තරුසෙ.. සයුරෙ රළසෙ..
මිතුදම් පවති ලොව සමදා......!!!!!!!

අපි ඉස්කොලේ යන කලේ යාලුවො ඇති කරගන්නේ බොක්කෙන්මi..
එයාලා වෙනුවෙන් පනවුනත් දෙන්න ඉන්නේ..
මෙක එ වගේ සෙට් එකක කතාවක්.කතාවක් කිව්වට කාතවක්ම නෙවේයි ඉතින්...අපේ school එකේ අපේ සෙට් එකේ අපෙ grlz ලා කරන පිස්සු දෙවල්...... scl එකෙ අපෙ clz එකට කියන්නෙ පාතාලේ කියලා..ඇත්තටම අපේ කට්ටිය වැරදි කරන්නවා ගොඩක් නෙවෙයි පුOචි වරදි...periodz cut කරන එක,pray කරන්න යන්නෙ නැතුව clz එකට වෙල ඉන්න එක,clz එක 2ක වෙන්න සින්දු කියන එක,practicalz වලට බඩු ගෙන්නේ නැතුව ඉන්න එක,library එකේ පොත් උස්සන එක,lab එකෙ chemicals වලින් වැඩ දාන එක,සර්ලා උගන්නන එද්දි කොයි හරි හැන්ගෙන්න එක.අම්මො එවගේ පිස්සු වැඩ නම් ගොඩයි....මැඩම්ලා කියන්නෙ අපි වලි හොයාගෙන්න යන කට්ටියක්ලු...ඇත්තටම වලි තමයි අපිව හොයාගෙන්න එන්නේ...අපෙ grlz ලට ඔනම union එකක,club එකක,ඔනම society එකක post එකක් අනිවා ඔනි නැත්තම් අපි එකේ ඉන්නේ නැ එක අපේ සිරිත...

Wednesday, May 19, 2010

ma 1st dy


well..itz ma 1st dy in ma blog..i rly dnt knw wat 2 do wit diz..i once sw ma bro'z blog itz wz cool.. coz 4 tht i hp 2 crt ma own blog so..itz ma 1st stp in ma blog..v'll c wt v cn do in diz..